මම හිතන්නෙ
Saturday, August 18, 2012
''
සිහි
නය
ක් හැ
මදා
මත්
''
මගෙ හිත අරක්ගත්
සිහින කුමරියක්
හැමදාම ඇවිත්
දැවටෙනව මා ලඟ හුරතලෙන්
රූපයක් හැඩයක්
නමක් මේ කිසිවක්
හැඳින්වීමක්
තවමත් නෑ මෙතුවක්
සිහිනයක් සේ පාය එන
දෙව් දුවේ හැබැහින් එන
මගේ ලොවට සුපුන් සඳ පායා එන
දිනයක් කියන් මට ඉක්මන..........
No comments:
Post a Comment
Newer Post
Home
Subscribe to:
Post Comments (Atom)
No comments:
Post a Comment